D.S. සේනානායක මහතා පිලිබදව පුංචි සදහනක්
|
D.S. සේනානායක මහතා
|
ගම්පහ මීරිගම ප්‍රදේශයේ උපත ලැබු මොහුගේ මව වූයේ දොන් කැතරිනා එලිසබෙත් පෙරේරා වූ අතර පියා දොන් ස්පාටර් සේනානායක විය. බෞද්ධ පරිසරයක හැදුනු වැඩුනු මොහු පසුව ක්‍රිස්තියානි පාසලක් වූ ශාන්ත තෝමස් විදුහලට බැදී ක්‍රිස්තියානුවෙකු බවට පත්විය. ඉන්පසුව නැවැතත් බෞද්ධ ආගමට හැරවුනි. ඔහු සිය අධ්‍යාපනයෙන් අනතුරුව මිනින්දෝරු දෙපාර්තමේන්තුවට බැදුනි. ඉන්පසු 1914 පලමු ලෝක සංග්‍රාමයත් සමග 1915 දී සිංහල මුස්ලිම් කෝලාහල සැකකරුවෙකු ලෙස ඔහුව අත්අඩංගුවට ගන්නා ලදී.
|
මොහුගේ මව පියා ඇතුළු පවුලේ අනෙකුත් සමාජිකයින්
|
|
මොහුගේ මව සහ පියා |
තම සහෝදරයා වූ F.R. සේනානායක මහතාගේ අඩිපාරේ යමින් 1926 කාලය වන විට ඔහු නිදහස් සටනේ පුරෝගාමියකු විය. 1931 දී ඔහුව කෘෂිකර්ම හා ඉඩම් ඇමැති ධුරයට පත් විය. ගල්ඔය ව්‍යාපෘතිය ආරම්භ කරමින් ඔහු ඉමහත් ජනතා සේවයක් කළේය. 1952 මාර්තු මස 02 වැනි දින හැට අට හැවිරිදි වූ D.S. සේනානායකයන් ගාලු මුවදොර පිටියේදී අසු පිටින් වැටී මිය ගියේය.
|
F.R. සේනානායක මහතා |
|
ගල් ඔය ව්‍යාපෘතිය අතරතුර
|
LIKE TO FACEBOOK PAGE :- https://m.facebook.com/Smile-lanka-107151960788496/
FOLLOW TO INSTAGRAM :- https://www.instagram.com/smile.lanka.fb/
Very good
ReplyDelete